25.4 C
Galle

දොඹකරයක් බසයක් තුළට රිංගයි

Published:

බොරැල්ල කොටා පාරේ දී අද (26) උදෑසන බස් රථයක දොඹකරයක් වැදීම හේතුවෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ 171 මාර්ග අංක බස් රථයකි. එම බසයේ පිටුපසින් පැමිණි දොඹකරයක ඉදිරිපස කොටස බසයේ පිටුපස වීදුරුව කඩාගෙන ඇතුළු වී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!