25.7 C
Galle

තිස්සමහාරාම පොලිසියේ කෙරෝනා පොකුරක් ?

Published:

තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන් 08 දෙනකු හදිසියේ අසනීපවීම හේතුවෙන් රෝහල්ගත කළ පසු ඔවුන් කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පොලිසියේ දුරකථන ක්‍රියාකරුවා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියකු මීට දින 03කට පෙර කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි. අද (26) ආසාදිත බව හඳුනාගත් නිලධාරින් එම නිලධාරියාගේ ආශ්‍රිතයන් වුව ද දිගටම රාජකාරී කර ඇතැයි ද වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!