25.4 C
Galle

සභාපතිට, මන්ත්‍රීවරුන්ට, සභා ලේකම්ට කොරෝනා

Published:

අනුරාධපුරයේ තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ මන්ත්‍රීවරු දෙදෙනකුටත් සභා ලේකම්වරයාටත් කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දෙදෙනකු ද සමඟ තලාව ප්‍රාදේශීය සභාව ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 06 දෙනෙකි.

සභාපතිවරයා ඇතුළු ආසාදිත සියලු දෙනාම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමටත් ආශ්‍රිතයන් නිවෙස්වලම ස්වයං නිරෝධායනය සඳහා යොමුකිරීමටත් තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් කටයුතු යොදා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!