25.7 C
Galle

තෙන්ඩුල්කාර්ට කොරෝනා ආසාදනය වෙයි

Published:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සචින් ‍තෙන්ඩුල්කාර් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දා පැවැති Road safety ක්‍රිකට් තරඟාවලියේ දී තෙන්ඩුල්කාර ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවූයේය.

Related articles

Recent articles

error: Content is protected !!