24 C
Galle

ත්‍රී රෝද රියක් දුම්රියේ ගැටී ගිනි ගනී

Published:

ඉඳුරුවේ දුම්රිය හරස්මාර්ගයක දී අද (27) සවස ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පසු ගිනිගෙන විනාශ විය. ත්‍රී රෝද රථ රියදුරා බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව ‍පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!