25.5 C
Galle

කතා කරනවිට වරදිනවා යැයි ඇමති බන්දුල කියයි

Published:

එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 03ක් ප්‍රමාණවත් යැයි තමන් තමන් කිසිදු ප්‍රකාශයක් නොකළේ යැයි ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී කියූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන එදිනම සවස පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේ අත්වැරදීමකින් එවැනි ප්‍රකාශයක් සිදුවී ඇති බවයි.

“මාධ්‍ය හමුවක දී මම කියූ වචනයක් අල්ලගෙන ලොකු ප්‍රචාරයක් ගෙනියනවා. ඇතැම් ප්‍රකාශවල දී කියාගෙන යනකොට අපිටත් වරදින්න පුළුවන්. පුද්ගලයකුට කියා කියන එක පවුලකට කියා කියවෙන්න පුළුවන්.” යැයි යන්න වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අලුත්ම ප්‍රකාශයයි.

Related articles

Recent articles

error: Content is protected !!