දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ මාතර අතර කිලෝ මීටර 105 ආසන්නයේ දී අද (09) උදෑසන 7.40 ට පමණ කැබ් රථයක් පෙරැළී ගොස් රෝද හතරම උඩට සිටින සේ නතර වී තිබිණි.
මෙම රථය ගාල්ල සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බව පොලිසිය පවසයි.
Published: