පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මියන්මාරයේ ආරම්භ වී ඇති හමුදා පාලනයටත්, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඬ නගන නිරායුද සිවිල් වැසියන් සිය ගණන් ඝාතනය කිරිමට එරෙහිව නිහඬ විරෝධතාවක නිරතවූහ.

Published: