33.3 C
Galle

පුතෙක් සිය පියා ඝාතනය කරයි

Published:

පොතුහැර බෝයගනේ ප්‍රදේශයේ දී පුතකු විසින් සිය පියා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බෝයගනේ පදිංචි 65 හැවරිදි පුද්ගලයෙකි. ඔහුගේ 45 හැවිරිදි පුතු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත් පියාගේ ගෙල හිරකිරීමෙන් ඝාතනය කර ඇති බවත් අනාවරණය වී තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!