33.3 C
Galle

අධිවේගී මාර්ගයේ තවදුරටත් අනතුරු විය හැකියි. වළක්වාගන්නේ මෙහෙමයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදය තවදුරටත් පවතින බැවින් අනතුරු වළක්වාගැනීමට රියදුරන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතුයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඔහු පවසන්නේ ඊයේ (14) සිදුවූ අනතුරුවලට හේතුව අධික තදබදයක් ඇති අවස්ථාවේ දී විමසිළිමත් නොවීම බවයි.

සියලු රියදුරන් වෙත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබා දෙන උපදෙස් පහතින්.

Related articles

Recent articles

error: Content is protected !!