34.4 C
Galle

අකුණක් වැදී තිදෙනෙක් මරු දකිති

Published:

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අකුණුසැර වැදීමෙන් මුලතිව් කන්නිමුරුක්කු ප්‍රදේශයේ ගොවීන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (15) සවස 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇත. එම අවස්ථාවේ දී ගිගිරුම් සහිත වැසි ඇද හැළුණු බවත් එම අවස්ථාවේ අකුණක් පුපුරායාමත් සමඟම ගොවීහු තිදෙනා එකම ස්ථානයක මියගොස් සිටියහ. ඔවුන්ගේ මරණ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය අද (16) සිදුකිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!