25.4 C
Galle

ගැමියෝ විදුලිබල මණ්ඩල නිලධාරීන්ට පහර දෙති

Published:

මහනුවර ප්‍රදේශයේ ගම්වැසියන් හා විදුලි බල මණ්ලයේ නිලධාරීන් පරිසක් අතර ඊයේ සවස උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටීමෙන් පසු එම ස්ථානයේ ම තවත් විදුලි කණුවක් සවිකිරීම අනාරක්ෂිත බව තමන් විදුලි නිලධාරීන්ට පෙන්වාදුන් විට ඔවුන් බැන වැදී පහරදුන් බව ගැමියෝ කියති. මේ හේතුවෙන් ගැමියන් එකතු වී විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට පහර දෙන ආකාරය සිරස නිවුස් ෆස්ට් මාධ්‍යවේදියා විසින් පටිගත කරත තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!