29 C
Galle

මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුතා අත්අඩංගුවට

Published:

රාජගිරිය, වැලිකඩ දී ඊයේ (19) රාත්‍රී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් 04 දෙනෙක් තුවාල ලබා සිටිති. ගුවන් පාලම අසළ දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් කළ මෝටර් රථයක් හා බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළු කළ ජීප් රථයක් ගැටීමෙන් මෙම අනතුරව සිදුව තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!