25.7 C
Galle

කුලියාපිටිය සති පොළ වසා දමයි

Published:

කුලියාපිටිය සති පොළ වසා දැමීමට තීරණය කළ බව කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරී පවසයි.

ඉතා පුළුල් ලෙස පැවැත්වෙන මෙම සති පොළට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙළෙන්දන් පැමිණෙන බැවින් කොරෝනා දැනට පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ද උපදෙස් මත මෙම පියවර ගත් බව හෙතෙම කීවේය.

මෙම දිනවල පවතින කොරෝනා අවදානම හේතුවෙන් අත්‍යාවශ්‍යම කාරණයකට හැර කුලියාපිටිය නගරයට නොපැමිණෙන ලෙස ද නගරාධාපිතවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!