23.9 C
Galle

දෛනික ආසාදිතයන් 500 ඉක්මවයි. රෝගීන් වාර්තාවන ප්‍රදේශ මෙන්න

Published:

ශ්‍රී ලංකාවෙන් දෛනිකව හමුන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (21) යළිත් 500 සීමාව ඉක්මවා ගියේය. ඒ ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 578ක් වාර්තාවීම හේතුවෙනි.

එම ආසාදිතයන් වාර්තා වූ දිස්ත්‍රික්ක පහත සඳහන් පරිදි වෙයි.

කොළඹ 43

ගම්පහ 43

කළුතර 42

මහනුවර 13

රත්නපුර 04

කුරුණෑගල 171

ගාල්ල 32

යාපනය 15

කෑගල්ල 02

බදුල්ල 08

පුත්තලම 51

අනුරාධපුරය 18

ත්‍රිකුණාමලය 18

මොණරාගල 04

මාතර 07

නුවරඑළිය 06

හම්බන්තොට 28

වව්නියාව 01

මුලතිව් 01

මන්නාරම 07

පොළොන්නරුව 02

විදේශගතව සිට පැමිණි 62

Related articles

Recent articles

error: Content is protected !!