27.5 C
Galle

කොරෝනා නිසා වැසූ පොලිසිය තාවකාලිකව පන්සලකට ගෙනයයි

Published:

පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීම හේතුවේන හලාවත කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමා පොලිසියේ අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු කොස්වත්ත ශ්‍රී විජේවර්ධනාරාම විහාරස්ථානයට රැගෙන ගොස් ඇත.

කොස්වත්ත පොලිසියේ සිටි සියලු නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!