23.9 C
Galle

අනුරාධපුර පොළොන්නරු සංචාර එපා

Published:

කොරෝනා පැතිරීමේ දැඩි ආවදානමක් තිබෙන බැවින් සති අන්තයේ දී සහ පොහොය දිනයේ දී අනුරාධපුරයට හා පොළොන්නරුවට පැමිණීමෙන් වළකින ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්, රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය දැනුම්වත් කිරීමෙන් පසු සිද්ධස්ථානවල බැතිමතුන් සීමා කිරීමට ද පියවර ගත් බව ආණ්ඩුකාරවරයා පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!