25.4 C
Galle

කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ සිසුවකුට කොරෝනා

Published:

කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු ඇතුළු බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 07 දෙනකු අද (23) කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිත වූ සියලු දෙනා නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!