26.5 C
Galle

කළුතර විවාහ උත්සවයකට ගිය හිනිදුම පවුලක තිදෙනකුට කොරෝනා

Published:

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී පැමිණි හිනිදුම එකම පවුලක තිදෙනකුට කොරොනා ආසාදනය වූ බව අද (24) තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන් තිදෙනා ප්‍රතිකාර සඳහා හිනිදුම රෝහලට යොමුකර ඇති අතර ඉක්මණින් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යැවීමට නියමිතව තිබේ. මෙම විවාහ උත්සවයට සහභාගී වූ අනෙක් පුද්ගලයන් සහ ආශ්‍රිතවූවන්  සොයා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අංශ කියයි.

Related articles

Recent articles

error: Content is protected !!