අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කරන ලද පීසීආර් පරීක්ෂණ 259කිනි.
Published: