26.9 C
Galle

මහමෝදර රෝහලේ ශල්‍යාගාරවලටත් කොරෝනා රිංගයි

Published:

මහමෝදර රෝහලේ  A සහ B ශල්‍යාගාරවල සේවය කරන කිණිෂ්ඨ සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ආසාදනය වූ මෙම දෙදෙනා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත කඩිනිමන් යොමුකිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනා හැකි ඉක්මණින් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමටත් සෞඛ්‍ය අංශ පියවර ගන්නා බව කියයි.

Related articles

Recent articles

error: Content is protected !!