28 C
Galle

තවත් පාසලක සිසුන් 04කට කොරෝනා

Published:

මාතලේ තැන්න මහා විද්‍යාලයේ සිසුන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති අතර අද (27) පාසලට පැමිණ සිටියේ සිසුන් 06 දෙනකු පමණි.

විදුහල්පති ඉන්දික ගල්කොටුව පවසන්නේ මෙවැනි තත්ත්වයක් හමුවේ පාසල පවත්වාගෙන යාම අසීරු බවයි. මෙවැනි තත්ත්වයක් තුළ පාසල් දරුවන් සහ ගුරුවරුන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි විදුහල්පතිවරයා පවසයි.

කොරෝනා දැඩි ව්‍යාප්තියක් හේතුවෙන් දැනට හුදකලා කර ඇති පල්ලේකුඹුර ප්‍රදේශයෙන් ද මෙම පාසලට දරුවන් පැමිණි බව දෙමාපියෝ කියති.

Related articles

Recent articles

error: Content is protected !!