28 C
Galle

රත්ගම දේවපතිරාජ විදුහල වසා දමයි

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය අද (27) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ කලාප කාර්යාලය පවසයි.

රත්ගම ඉඹුලගොඩ ග්‍රාම නිලධාරී වසම හුදකලා කරඇති අතර දේවපතිරාජ විද්‍යාලය එම ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටා තිබේ. අධ්‍යාපන කලාප කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ ඉඹුලගොඩ ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත්කිරීමෙන් පසු දේවපතිරාජ විද්‍යාලය යළි විවෘත කිරීම ගැන තීරණය කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!