25.2 C
Galle

රටේ පැතිරෙන කොරෝනා ප්‍රභේදයෙන් දරුවන්ට දැඩි බලපෑමක්

Published:

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රභේදයෙන් කුඩා දරුවන්ට වැඩි බලපෑමක් තිබෙන බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ කීවේය.

“මේ වයිරස ප්‍රභේදය කුඩා ළමයින්ට බලපෑම් කරන බවට සාධක තිබෙනවා. ඒ වගේම ගැබිණි මව්වරුන්ටත් ‍මේ වයිරස ප්‍රභේදයෙන් හානි සිදුවිය හැකියි. විශේෂයෙන් ම එය දරුගැබට බලපාන බවට හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා නිදන්ගත රෝග තිබෙන අය, වයස්ගත අය වගේම ගැබිණි මව්වරුන් සහ විශේෂයෙන් ම දරුවන් මේ වෛරසයට ගොදුරුවීම හැකිතාක් වළක්වා ගත යුතුයි.”

Related articles

Recent articles

error: Content is protected !!