27.3 C
Galle

බ්‍රිතාන්‍යයට දැඩි බලපෑමක් කළ කොරෝනා ප්‍රභේදය ගාල්ලෙන් හමුව

Published:

බ්‍රිතාන්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ B.1.1.7 කොරෝනා ප්‍රභේදය ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විදයාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මීට පෙර මෙම වෛරස ප්‍රභේදය කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!