27.8 C
Galle

දකුණෙන් තවත් කොරෝනා රෝගීන් 70ක්

Published:

දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 70ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

ඊයේ (28) මධ්‍යහ්න 12.00 සිට අද (29) මධ්‍යහ්න 12.00 දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයන් පිළිබඳ සැකසූ වාර්තාවට අනුව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 38කි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 25 දෙකු වාර්තාවන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 07 දෙනෙකි.

ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව පහත දක්වා ඇත.

ගාල්ල දිස්ත්‍රික්කය 38

ඇල්පිටිය 07

ගාල්ල මහ නගර සභාව 06

බෝපේ පෝද්දල 05

හබරාදුව 05

අම්බලන්ගොඩ 03

හික්කඩුව 03

නාගොඩ 03

රත්ගම 03

අක්මීමණ 02

බද්දේගම 01

මාතර දිස්ත්‍රික්කය  25

දෙවිනුවර 05

මාලිම්බඩ 05

මාතර නගර සභාව 05

කඹුරුපිටිය 02

කිරින්ද පුහුල්වැල්ල 02

අකුරැස්ස 01

අතුරළිය 01

හක්මන 01

තිහගොඩ 01

වැලිගම 01

වැලිපිටිය 01

හම්බන්තොට දිස්ත්‍රික්කය 07

හම්බන්තොට 04

වලස්මුල්ල 02

ඕකේවෙල 01

Related articles

Recent articles

error: Content is protected !!