27.9 C
Galle

පොලිස් බල ප්‍රදේශ 05ක් ග්‍රාම නිධාරී වසම් 03ක් හුදකලා කරයි

Published:

පොලිස් වසම් පහක් හා තවත් ග්‍රාම නිලධාරී වසම් තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙලෙස හුදකලා කර ඇත්තේ මාතලේ පොලිස් බලප්‍රදේශ 04ක් හා කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයකි. මාතලේ දඹුල්ල, ගලේවෙළ, මාතලේ සහ නාඋල පොලිස් බල ප්‍රදේශ සහ කුරුණෑගල පන්නල පොලිස් බල ප්‍රදේශය හුදකලා කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව, ගල්අමුණ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ හෙළමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් 03 හුදකලා කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!