29.4 C
Galle

සඳුදා සිට විවාහ උත්සව තහනම්

Published:

සියලු ම මංගල උත්සව සහ මහජන රැස්වීම් සඳුදා (03) සිට සති දෙකක කාලයකට තහනම් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොරෝනා ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් මෙම තහනම පනවන බවත් හමුදාපතිවරයා කීවේය.

නීති කඩමින් කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!