26.4 C
Galle

PHI දෙදෙනකුට කොරෝනා ආසාදිතයි

Published:

දංකොටු‍ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දෙදෙනා දංකොටුව සහ කිරිමැටියාන යන මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසවල රාජකාරී සිදුකර ඇති අතර එක් අයකුගේ බිරිඳ ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු කරන ලදී පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් මෙම දෙදෙනා ආසාදිත බව හඳුන‍ාගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!