26.4 C
Galle

පාසල් ආරම්භය තවදුරටත් කල් යයි

Published:

දිවයිනේ සියලුම පාසල් ලබන මැයි 07 වැනි සිකුරාදා දිනය දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රටපුරා කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. යළි පාසල් ආරම්භවීමට නියමිතව ඇත්තේ මැයි මස 10 වැනි දා බවත් ඒ වනවිට කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ තක්සේරු කිරීමෙන් පසු පාසල් ආරම්භ කරන ආකාරයදැනුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related articles

Recent articles

error: Content is protected !!