27.9 C
Galle

කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලය වසා දමයි

Published:

කොළඹ කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 21 දෙනකු කො‍රෝනා ආසාදිතයන් බව තහවුරු කරගැනීම හේතුවෙන් එම කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමූ බව තැපැල් දෙපාර්ත‍මේන්තුව පවසයි.

එහි සිටි කාර්යමණ්ඩලයේ 46 දෙනකු සඳහා කරන ලද PCR පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් සංඛ්‍යාව හමුවී තිබේ.  

තැපැල් කාර්යාලය විෂබීජ හරණය කිරීමෙන් පසු යළි විවෘත කිරීමට කටයුතු කරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!