34.4 C
Galle

හැදුනුම්පත් දෙපාර්තමේන්තුව වසා දමයි

Published:

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටවූ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු‍වේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි.

කොරෝනා දැඩි අවදානම් තත්ත්වයක් රට පුරා පැතිර පවතින බැවින් මෙම තීරණය ගත් බව ඔහු කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!