34.4 C
Galle

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි

Published:

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා පසුගිය 30 වැනි දා පැවැති අධ්‍යක්ෂ මන්ඩල රැස්වීමෙන් පසු ධූරයෙන් ඉවත්වූ බව පවසයි.

තම ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය අප්‍රේල් මස 19 වැනි දින තාක්ෂණ අංශයේ ලේකම්වරයාට භාර දුන් බවත් ඉදිරියේ දී මෙරට පුමුඛ පුද්ගලික ආයතනයක් හා සම්බන්ධ වන බවත් හෙතෙම කීවේය.

තමන් මේ පිළිබඳ දේශපාලන නායකත්වය ද දැනුම්වත් කළ බව හෙතෙම පැවසීය. නුෂාඩ් පෙරේරා මීට පෙර සතොස සභාපතිවරයා ලෙස දකටයුතු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!