බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 09 දෙනකුටත් ප්‍රතිකාර ගැනීමට ආ රෝගීන් 10 දෙනකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මේ හේතුවෙන් බලපිටිය මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 20ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
Published: