27.2 C
Galle

අද ආසාදිතයන් 1,800 පනී

Published:

මෙරටින් දිනකට වාර්තා වූ කෙරොනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාව අද (02) නැවත අලුත්විය. ඒ අද දිනයේ පමණක් ආසාදිතයන් 1843ක් වාර්තා වීමෙනි. දෛනිකව වාර්තාවන කො‍රෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,000 ඉක්ම වූ පසු සෑම දිනකම වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ඊට පෙර දිනවල දී වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාවට වඩා වැඩි අගයක් ගැනීම විශේෂත්වයකි.

අද වාර්තා වූ ආසාදිතයන් ද සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 111,705ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!