27.5 C
Galle

ගැබිනි කතක් කො‍රෝනා ‍ආසාදනයෙන් මරුට

Published:

මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රබේදයක ගැබිනි මව්වරුන්ට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ කරන ලද පුරෝකථනය සනාථ කරමින් ගැබිනියක් ඊයේ (04) රාගම රෝහලේ දී මියගියාය.

තම කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි මෙම ගැබිනිය රාගම නාරංගොඩපාලුව පදිංචි කාන්තාවකි.

ඇයගේ දේහය බටුවත්ත පොදු සුසාන භූමියේදී අද (05) ආදාහනය කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!