25.6 C
Galle

දකුණෙන් අද ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Published:

දකුණු පළාතෙන් අද (05) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 153 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

එම ආසිදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 73ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 67ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 13 ක් වශයෙනි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ආකාරය

ගාල්ල දිස්ත්‍රික්කය 73

අක්මීමණ 09

අම්බලන්ගොඩ 14

බද්දේගම 01

බලපිටිය 01

බෝපේ පෝද්දල 03

ඇල්පිටිය 12

ගාල්ල මහ නගර සභාව 05

හබරාදුව 09

ඉමදුව 04

කරන්දෙණිය 04

නෙළුව 01

නියාගම 05

රත්ගම 02

වැලිවිටිය දිවිතුර 01

යක්කලමුල්ල 02

මාතර දිස්ත්‍රික්කය 67

අකුරැස්ස 03

අතුරළිය 03

දෙවිනුවර 02

දික්වැල්ල 08

හක්මන 04

කිරින්ද පුහුල්වැල්ල 02

මාලිම්බඩ 12

මාතර නගර සභාව 16

මාතර ප්‍රාදේශීය සභාව (කැකණදුර)01

මොරවක 01

මුලටියන 02

තිහගොඩ 01

වැලිගම 12

හම්බන්තොට දිස්ත්‍රික්කය 13

හම්බන්තොට 07

සූරියවැව 02

තංගල්ල 01

වීරකැටිය 02

Related articles

Recent articles

error: Content is protected !!