27.5 C
Galle

අවදානම් ප්‍රදේශවලට චීන එන්නත දීමේ සූදානමක්

Published:

චීනයෙන් මෙරටට ලැබුණු සියනොෆාම් කොරෝනා මර්ධන එන්නත දැනට ආසාදිතයන් බහුලව වාර්තාවන ප්‍රදේශවල ජනතාවට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ එලෙස තෝරාගත් ප්‍රදේශවල ජනතාවට ලබන සතියේ සිට එම එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බවයි.

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස සියනොෆාම් මාත්‍රා 600,000ක් ලැබී ඇති අතර ඉන් කොටසක් මෙරට ජීවත්වන චීන ජාතිකයන්ට එන්නත් කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!