25.9 C
Galle

දකුණෙන් අද දිනයේ රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Published:

දකුණු පළාතෙන් අද (09) හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 258ක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

‍ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 141ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 92ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 25ක් වශයෙන් මෙම පිරිස වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කය 141

අක්මීමණ 07

අම්බලන්ගොඩ 12

බද්දේගම 01

බෝපේ පෝද්දල 01

ඇල්පිටිය 14

ගාල්ල මහ නගර සභාව 15

හබරාදුව 36

හික්කඩුව 09

ඉමදුව 11

ඉඳුරුව 10

කරන්දෙණිය 10

නියාගම 04

ර්තගම 05

වැලිවිටිය දිවිතුර 03

යක්කලමුල්ල 03

මාතර දිස්ත්‍රික්කය 92

අකුරැස්ස 13

දෙවිනුවර 06

දික්වැල්ල 02

කඹුරුපිටිය 01

මාතර මහ නගර සභාව 16

මාතර ප්‍රාදේශී්‍ය සභාව 06

මොරවක 01

මුලටියන 01

තිහගොඩ 02

වැලිගම 39

වැලිපිටිය 05

හම්බන්තොට දිස්ත්‍රික්කය 25

අම්බලන්තොට 04

අඟුණුකොළපැලැස්ස 6

බෙලිඅත්ත 3

හම්බන්තොට 01

සූරියවැව 02

තිස්සමහාරාමය 04

වලස්මුල්ල 04

වීරකැටිය 01

Related articles

Recent articles

error: Content is protected !!