25.9 C
Galle

රට වහන්නේ නෑ. අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පමණයි

Published:

රට වසා දැමීමේ කිසිදු සූදානමක් නැතැයි ද අනවශ්‍ය ලෙස කලබල වී ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ රැස්කිරීමේ නොයෙදෙන ලෙසත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

පළාත් අතර අනවශ්‍ය සංචරණ වැළැක්වීම සඳහා ඉදිරියේ දී පළාත් සීමා පැනවීමට සිදුවනු ඇතැයි ද ඔහු කියා සිටියේය. එලෙස සංචරණ සීමා පැනවීමට පියවර ගත්ත ද ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම ඇතුළු ජනතාවෙග් මූලික අවශ්‍යතා සාමාන්‍ය පරිදි සිදුවන බව ද රජය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!