24.1 C
Galle

“සන්නාලියනේ” නැත ඔබහට බාධා

Published:

සංචරණ සීමා පනවා ඇතත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟළුම් කාර්මාන්තයේ කටයුතු පවත්වාගෙන යාමට අවසර ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

ඇඟළුම් නිෂ්පාදන, බෙදාහරීම, ආනයනය හා අපනයනය වැනි කාර්යයන් සෞඛ්‍යය නිර්දේශ අනුව ආරක්ෂක බුබුළු ක්‍රමයට අනුගතව කළ හැකි බව ද එම නිවේදනයේ දක්වා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!