සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 24ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තාමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 892ක් දක්වා ඉහළ ගොස් ඇත.

Published: