26.8 C
Galle

රෝග ලක්ෂණ නැති කොරෝනා ආසාදිතයන් නිවෙස්වල ම

Published:

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් ඔවුන්ගේ නිවාස තුළම රැඳවීමට තීරණය කළ බව වසංගත ‍හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

මෙය සඳුදා (17) සිට ක්‍රියාත්මක වෙයි. නිදන්ගත රෝගවලින් පෙළෙන අය සහ යම් සංකූලතාවක් පෙන්වන අය රෝහල්ගත කරන බව ද ඇය කියන්නීය.

Related articles

Recent articles

error: Content is protected !!