26.1 C
Galle

පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට චෝදනා ගොනුකළ නොහැකියැයි නීතිපති කියයි

Published:

පාස්කු ප්‍රහාරය සැළසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනුකිරීමට නීතිපතිවරයාට හැකියාවක් නැතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න පවසයි.

නීතිපතිවරයාගේ ධූර කාලය නිමවීමට පෙර මෙය සිදුකිරීමට නොහැකි වනු ඇතැයි නීතිපති දප්පුල ද ලිවේරා දැනුම් දී තිබේ. මෙයට හේතුවී ඇත්තේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිම නොවීම බව ද ඇය සඳහන් කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!