25.6 C
Galle

මාවනැල්ලේ සුරා සැළක කොරෝනා. ගනුදෙනු කරුවන්ට රතු එළියක්

Published:

මාවනැල්ලේ සුරා  සැළකින් මත්පැන් ගත් අයට වහාම සෞඛ්‍ය අංශ වෙත යොමුවන්න යැයි මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි. පසුගිය මැයි මස 06 වැනි දා සිට 12 වැනි දා දක්වා ගනුදෙනු කළ සියලු දෙනා කොරෝනා අවදානමකට ලක්ව තිබීම මෙයට හේතුවී ඇත.

මාවනැල්ලේ සුරා සැළක සේවකයන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් වීම හේතුවෙන් එහි ගනුදෙනුකරුවන්ට මෙම නිවේදනය නිකුත් කර තිබේ. අවම වශයෙන් ඔවුන් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුවිය යුතු බව සෞඛ්‍ය අංශ පපවසයි. කොරෝනා පොකුරක් ඇතිවීම වළක්වාගැනීම සඳහා ඔවුන් නිරෝධායනය වීම අත්‍යාව්‍ය බව සෞඛ්‍ය වෛවද්‍ය නිලධාරීවරයා පවසයි.

කොරෝනා ආසාදිතයන් වාර්තා වූ මේ සුරාසළ මුද්‍රා තබා වසා දමා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!