25.6 C
Galle

දුම්රිය කිසිවක් හෙට ධාවනය නොවේ

Published:

දුම්රිය රියදුරන් සහ ආරක්ෂක වෘත්තීය සමිති හෙට (17) වැඩ වර්ජනයක් පැවැත්වෙන බැවින් කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් ඒ සඳහා අතිරේක ලංගම බස් රථ යොදවා ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිතා කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා දුම්රිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!