25.6 C
Galle

පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

Published:

වසංගත තත්ත්වයේ පැතිරීම සැළකිල්ලට ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලියාවේලි සහ මුලතිව් පොලිස් බල ප්‍රදේශ අද (17) රාත්‍රී 11 සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!