25.6 C
Galle

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Published:

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද (18) උදෑසන 6.00 සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය – දුන්ගල්පිටිය පොලිස් බලප්‍රදේශය

  1. කැසුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස 163 ඒ
  2. පිටිපන ලෙල්ලම (උතුරු පිටිපන) 162

හම්බන්තොට දිස්ත්‍රික්කයේ – අඟුණුකොළපැලැස්ස පොලිස් වසම

  1. රොටේ ග්‍රාම නිලධාරී වසම

Related articles

Recent articles

error: Content is protected !!