25.6 C
Galle

හිටපු මන්ත්‍රී කොරෝනා ආසාදනයෙන් මියයයි

Published:

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී කේ.තුරෙයිරෙත්නසිංහම් ය. මියයනවිට 80 හැවිරිදි වියේ පසු වූ හිටපු මන්ත්‍රීවරයා කොරෝනා ආසාදනය වී කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (17) මියගියේය.

2002 සිට 2010 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!