29.4 C
Galle

රජයේ සේවකයන්ට මැයි පඩිය කලින් ලැබෙයි

Published:

රාජ්‍ය සේවකයන් සඳහා මැයි මාසයට නියමිත වැටුප් ලබන 21 වැනි සිකුරාදා ලබාදීමට තීරණය කර ඇතැයි රජය පවසයි. සිකුරාදා (21) මධ්‍යම රාත්‍රී 11.00 සිට අඟහරුවාදා (25) අළුයම 4.00 දක්වාත් අනතුරුව එදින ම රාත්‍රී 11.00 සිට යළි 28 වැනි දා අළුයම 4.00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වීමත් 24 සහ 26 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබීමත් හේතුවෙන් මෙම තිරණය ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!